වැඩිපු කතා කරන්න දෙයක් ඉතිරි නොකරම කලින් ලිපියෙන් මම චාරිකාව ගැන සවිස්තරව දැක්වූ නිසා, මෙම ලිපියෙන් ඡායාරූප පෙළ පමණක් පළ කිරීමට මම හිතුවා.
උදිත් ගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනි.
(ගූගල් මැප් හි මාර්ගය දක්වා නොමැති බැවින් රූපවාහියෙ සැරිසර සෞන්ධර්ය චාරිකාවෙන් උපුටාගත් මාර්ග සිත්යම් මෙහි පළකර ඇත.)
හුන්නස්ගිරිය නගරය හා ලූල්වත්ත මාර්ගයට අවතීර්ණවන සන්ධිය.
අතර මගදී ගත් දසුන් පාළක්...































































