









මෙන්න මෙවගෙ හැගීම් කෙටියෙන් දක්වන්න යොදාගන්න මූනු අපිට චැට් කරද්දි එහෙම කොච්චර ප්‍රයෝජනවත්ද.
බ්ලොග්වල මේවා දැකල තිබුනත් blogger වලටත් යොදාගන්න පුළුවන් කියල දැනගත්තෙ පිස්සාගෙ ලෝකය
බලද්දීයි. එ පිළිබදව පිස්සා අයියාගෙන් අහපුවම තමයි මට තිලිණ අයියාගෙ Blogger වලටත් Skype Emoticons
ලිපියට මාව යොමු කලෙ..
එකෙන් බලල තමයි මම මූනු මගෙ බ්ලොගයටත් දාගත්තෙ.
ඉතින් එ ගැන මගෙ අවංක ස්තූතිය තිළිණ අයියටත්, පිස්සා අයියටත් පුදකර සිටිනවා
නැවත කමෙන්ට් කරද්දි පාඨක ඔබත් ඉමෝටික්ස් යොදාගන්න. එකට ස්කයිප් වලදි චැට් කරන විට යොදාගන්න code ම භාවිතා කරන්න.
මෙ තියෙන්නෙ උදාහරණ කීපයක්...(අකුරු අතර space නොතියා කොටන්න)
:D

:)

:(

:P
