“පියාඹන පීරිසිය“ ළදරු වියෙහි කනවැකි සුන්දර අත්භූත වෘතාන්තයක් විය මට,
විදු නැණ සයුරු තෙර
සිප්පිකටු අහුලන බිළිඳියක බව දනිතත්,
කුතුහලයෙහි මහා ගණදුර දුරලන්නට
අකුරු කළෙමි පිටු ගණනක්,
නමින් “සක්වල සවාරිය“
පිපෙන්නට වෙරදරන කැකුළකට
ඉසින්නට පැන් බිඳක් දොරට වඩින දා
දිනය: 2010-10-17
වෙලාව: ප.ව. 3.00
ස්ථානය: හොටෙල් වැරැල්ල වලව්ව, මීරිගම.
හංසනී විනෝද්‍යා
120/85, වැරැල්ලවත්ත,
ගිරිඋල්ල පාර,
මීරිගම.
0333728414
ප.ලි: මාගේ නැගණියගේ රචනයක්වන සක්වල සවාරිය දොරටවඩින දා උත්සවය පිළිඹඳ සිහි කැඳවීම පිණිසයි!!!