Monday, April 13, 2009

ආයුබෝවන්! Well come!

ඔන්න ඉතින් හැමෝම වගේ මාත් අලුත්ම රැල්ල වෙච්ච Blog ලිවිල්ල පටන්ගත්තා. එතකොට හිතන්න එපා මාත් රැල්ලට ගහගෙන ගිහින් කියල හරි අනෙක් අයව COPY කරනව හරි කියල. අපිත් එකම තැන ඉදල හරියන්නෑනෙ. ලෝකෙ යන තාලෙට අපිත් යන්න එපායැ. තාක්ෂනය තියෙන්න‍නේ පාවිච්චි කරන්නනේ.

ලොකෙට අන්තර්ජාලය ලැබුනට පස්සේ අපේ අයගේ අදහස් කියන්න තිබුන නිදහසත් සම්පූර්ණයෙන්ම වගේ ලැබුනා. ඒකෙ එක පැත්තක් තමයි මේ Blog ලියන කලාව. මේකට කලාවක් කිවුවට පත්තර, රෑපපෙට්ටි, අර සද්දපෙට්ටි වල කලාවට වඩා මේක හුගාක් වෙනස් කලාවක්. කිසි කෙනෙකුගෙන් බාධාවක් නැතිව අපේ අදහස් ලොකෙටම කියන්න පුලුවන් අපූරැ කලාවක්.

ඉතින් මම ආරාධනා කරනවා හැමොටම මේ අලුත් Blog කලාවට එකතු වෙන්න කියලා..............

1 comments:

Kanishka said...

මගෙන් සුබ පැතුම්.....
ඔහොම යං......

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...